නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 452ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 452ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 452ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය සහ නිරෝධායන රීතින් කඩකිරීම සම්බන්ධව පුද්ගලයන් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

ඒ අනුව නිරෝධායන නීතින් උල්ලංඝනය සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු පිරිස 56,294ක් වේ.

 

බස්නාහිර පළාතට ඇතුලු‍වන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ(21) දිනය තුළ වාහන 639ක් සහ පුද්ගලයන් 1,128ක් පරීක්ෂාවට ලක්කර ඇත.

views

807 Views

Comments

arrow-up