දිවයිනේ සියලු‍ම ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

දිවයිනේ සියලු‍ම ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

දිවයිනේ සියලු‍ම ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

දිවයින පුරා ඇති සියලු‍ම ආර්ථික මධ්‍යස්ථාන එලැඹෙන 24 සහ 25 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර ඇත.

 

තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

views

797 Views

Comments

arrow-up