ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය මෙවරත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය මෙවරත්

ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය මෙවරත්

මේ දිනවල ත්‍රිකුණාමලය භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

 

දිවයිනේ සතර දිසාවෙන් ම එන හින්දු බැතිමතුන්ට අමතරව යුද ගැටුම් නිසා විදේශීය රටවල පදිංචියට ගිය ශ්‍රී ලාංකික පිරිස් ද මෙම තේරු මංගල්‍යයට සහභාගි වීම විශේෂත්වයකි.

 

මෙහිදී සියලු ආගමික කටයුතු පැවැත්වීම පූජක රවිචන්ද්‍රන් කුරුක්කල් තුමා විසින් සිදු කරනු ලබයි.

views

300 Views

Comments

arrow-up