FEB
21
උපයනවිට ගෙවීමේ බද්දට පැනවූ තහනම් නියෝගයක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද (VAT) වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන සිකුරාදා (24) දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
199 Views
Comments