සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන්, සාමාජිකයින්ගේ 5 ශිෂ්‍යත්වය සමත් දරුවන්ට තෑගි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන්, සාමාජිකයින්ගේ 5 ශිෂ්‍යත්වය සමත් දරුවන්ට තෑගි

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන්, සාමාජිකයින්ගේ 5 ශිෂ්‍යත්වය සමත් දරුවන්ට තෑගි

2022 වසරේ  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සක්‍රීය සාමාජිකයන්ගේ දරුවන් එක් අයෙකුට රුපියල් 15000 බැගින් ශිෂ්‍යත්ව 9000 ක් මෙවරත් පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවීමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය තීරණය කර ඇත.

 

ඊට අදාළ අයදුම්පත් www.etfb.lk යන වෙබ් අඩවියෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල මගින්ද ලබාගත හැකිය.

 

අයදුම්පත් ලබන මස 10 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන ලෙස සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ඉල්ලා සිටී.

views

335 Views

Comments

arrow-up