මැතිවරණ කොමිසමේ චාල්ස් ගේ ඉල්ලා අස්වීම ස්ථිරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

මැතිවරණ කොමිසමේ චාල්ස් ගේ ඉල්ලා අස්වීම ස්ථිරයි

මැතිවරණ කොමිසමේ චාල්ස් ගේ ඉල්ලා අස්වීම ස්ථිරයි

මැතිවරණ කොමිසමේ රාජකාරි වලින් තමා ඉල්ලා අස් වන බවට එහි සාමාජිකා පී. එස්. එම්. චාල්ස් මහත්මිය පසුගිය 25 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපිය පිළිගනිමින් ජනාධිපතිවරයා ඇයගේ ඉල්ලා අස්වීමට අනුමැතිය ලබා දී තිබෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.

views

294 Views

Comments

arrow-up