තැපැල් සේවකයෝ වර්ජනයකට සැරසෙති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

තැපැල් සේවකයෝ වර්ජනයකට සැරසෙති

තැපැල් සේවකයෝ වර්ජනයකට සැරසෙති

උපයන විට බද්ද සහ බැංකු ණය පොලී අනුපාතිකය ඉහළ දැමීමට එරෙහිව දිවයිනේ සියලුම තැපැල් කාර්යාල ආවරණය වන පරිදි අද සිට දින තුනක කළු විරෝධතාවක් ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

 

එසේම, මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී වැඩවර්ජනයක් පැවැත්වීමට සූදානම් වන බව ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

views

191 Views

Comments

arrow-up