FEB
02
වැඩි වැටුප් ඉල්ලා එංගලන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්

වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා එංගලන්තයේ සහ වේල්ස්යේ ගුරු වෘත්තිකයන් ලක්ෂ තුනක් පමණ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.
විදේශ මාධ්‍ය වාර්තා කළේ එය දශක ගණනාවකින් පසු බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ විශාලතම වැඩ වැඩවර්ජනයක් බවයි.
ඊයේ (01) දිනයේ වැඩ වර්ජනය පැවැත්වුණා.
එම වැඩ වර්ජනයට සහාය දක්වමින් එරට සිවිල් සේවකයින්, දුම්රිය හා බස්රථ රියදුරන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද වැඩ වර්ජනයේ නිරත වී තිබුණා.
215 Views
Comments