ඔලිම්පික් දුවපු සුසන්තිකාට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වගකීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

ඔලිම්පික් දුවපු සුසන්තිකාට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වගකීමක්

ඔලිම්පික් දුවපු සුසන්තිකාට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වගකීමක්

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇයව එම තනතුර සඳහා පත්කර ඇති බවය.

මෙම අදාළ තනතුර 2023 පෙබරවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙයි

views

203 Views

Comments

arrow-up