FEB
02
නිදහස වෙනුවෙන් මුද්දර දැක්මක්

75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක් පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙම ප්‍රදර්ශනය නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය ලෙස නම් කර තිබෙි
පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී මෙම මුද්දර දැක්ම පැවැත්වේ.
211 Views
Comments