මුදල් ඇමැතිගේ ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකාවට ඵලදායි ප්‍රතිලාභ රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

මුදල් ඇමැතිගේ ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකාවට ඵලදායි ප්‍රතිලාභ රැසක්

මුදල් ඇමැතිගේ ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකාවට ඵලදායි ප්‍රතිලාභ රැසක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය ශ්‍රී ලංකාවට ඵලදායි ප්‍රතිලාභ රැසක් සමඟින් සාර්ථකව අවසන් කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිවේදනය කළා.

 

 

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ආරාධනයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙසැම්බර් පළමුවෙනිදා සහ දෙවැනි දා නවදිල්ලි නුවර දෙදින නිල සංචාරයක නිරත විය.

views

691 Views

Comments

arrow-up