NOV
27
රටවල් 06කට ශ්‍රී ලංකාවෙන් තහනමක්

දකුණු අප්‍රිකාව සහ තවත් රටවල් 05ක සිට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇත.
මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබෙන්නේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසතෝ, එස්වාටිනි යන රටවල සංචාරය කර පැමිණෙන පුද්ගලයින්ය.
අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවෙකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙසද සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලා සිටියි.
760 Views
Comments