MAY
29
ආනයනය කළ යූරියා ජූනි 12ට පෙර

යල කන්නය සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර එළැඹෙන මස 12ට පෙර බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරයි.
ඕමානයෙන් මෙරටට ආනයනය කර ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,250 ක් වන අතර ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් තවත් යූරියා මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේ ය.
243 Views
Comments