MAY
22
පොහොර සහනාධාර වවුචර් පත් ලබාදීම අද සිට

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මෙවර යල කන්නයේ ද වී වගාව සඳහා පොහොර ලබාදීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කරන බවයි.
වී වගාව සඳහා පොහොර ලබාදීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ගොවි සංවිධානයෙන් ලත් චෝදනාවකට අනුව මෙම කන්නයේ දී පොහොර ලබාදීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කරන බවත් එසේ නොවුන්හොත් වී අස්වැන්න සැලකිය යුතු අයුරින් පහත වැටෙනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
245 Views
Comments