කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක්

මෙම දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බැවින් කිරි ගව සොරුන් අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ගොවි සංවිධානවල නියෝජිතයින් සිදු කරන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ආමාත්‍යවරයා මෙම තීරණය ගත් බව වැඩිදුරටත් සඳහන් කරයි. 

views

214 Views

Comments

arrow-up