MAY
08
චාල්ස් රජු බලන්න ලන්ඩන් ගිය ජනපති යළි පැමිණේ

තුන්වන චාල්ස් රජු ගේ රාජාභිෂේකයට ආරාධිතයෙකු ලෙස එංගලන්තයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. 650 දරණ යානයෙන් උදෑසන යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
එම යානය අද උදෑසන 08.30 ට දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපල වාර්තා සඳහන් කර සිටී.
265 Views
Comments