ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා දිවිසැරිය නිම කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිටි ඒ මහතා අද (01) උදෑසන සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.

 

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600 කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මහතා මියයන විට 83 වන වියේ පසුවිය.
 

views

294 Views

Comments

arrow-up