MAY
01
කම්කරු දිනය දවසේත් දිවි ගැටගහගන්න දුක් විඳින පිටකොටුවේ කම්කරුවෝ (ඡායාරූප)

මැයි පළමු දින ජාත්‍යන්තර කම්කරු දිනය ලෙසින් හඳුන්වන කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් වූ දිනයකි.
නමුත් අද උදෑසනත් නිවාඩුව නොතකා තම දෛනික චර්යාවන්හි යෙදී සිටින කුලී වැඩවල නිරත වන්නන්ගේ ඡායාරූප ගණනාවක් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනු දක්නට ලැබේ.
එම ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
307 Views
Comments