MAY
08
කළුතර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අල්ලයි

අබිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිසුවිය ඇතුළු පිරිස හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරා බව වාර්තා වේ.
අවසාන මොහොත දක්වා මියගිය තරුණිය සමග රැඳී සිට පළාගොස් ඇති සැකකරු සොයා තවමත් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.
286 Views
Comments