දෙනියාය සහ මුලටියන පාසල් රැසක් වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

දෙනියාය සහ මුලටියන පාසල් රැසක් වසා දමයි

දෙනියාය සහ මුලටියන පාසල් රැසක් වසා දමයි

අයහපත් කාලගුණය හේතුවෙන් දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් අද (15) දින වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි. 

 ගංවතුර සහ නායයෑම් අවදානම හේතුවෙන් මෙම පාසල් වසා දමන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

views

277 Views

Comments

arrow-up