MAR
16
විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ, බන්ධනාගාරගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට විශේෂ කමිටුවක නිර්දේශ යටතේ ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන බවයි.
ඒ යටතේ වයස්ගත සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත රැඳවියන් සම්බන්ධයෙන් සලකා බැලෙන බව අද (16) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
208 Views
Comments