උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් යන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් යන ලකුණු

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් යන ලකුණු

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් යනු ඇති බවයි.

 

ඔහු සඳහන් කළේ ගුරුවරුන් මේ වන විට ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබේ.

 

පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා යන ගුරුවරුන්ට ගෙවන දීමනාව දෙගුණ කිරීමට තීරණය කර ඇතත් ගුරු වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

views

215 Views

Comments

arrow-up