සරසවි සිසුන්ට සලකපු හැටි අහන්න ටිරාන්ට මානව හිමිකම් කොමිසමෙන් එන්න කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

සරසවි සිසුන්ට සලකපු හැටි අහන්න ටිරාන්ට මානව හිමිකම් කොමිසමෙන් එන්න කියයි

සරසවි සිසුන්ට සලකපු හැටි අහන්න  ටිරාන්ට මානව හිමිකම් කොමිසමෙන් එන්න කියයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පසුගිය මාර්තු  07 සහ 08 යන දිනයන්හිදී  කොළඹ හා කැලණිය සරසවි සිසු විරෝධතාවන් අතරතුර දී පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

 

මෙම උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා සිය කොමිසම හමුවට කැඳවා ඇති බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

 

එළඹෙන මාර්තු 13 වැනිදා පෙරවරු 10 ට අමාත්‍යවරයාට සිය කොමිසම හමුවට කැඳවා ඇති බව අදාල නිවේදනයේ සඳහන් වේ.

views

309 Views

Comments

arrow-up