මුව ආවරණ විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය විකුණූ 25 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු ඇතුලු 15ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

මුව ආවරණ විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය විකුණූ 25 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු ඇතුලු 15ක් අත්අඩංගුවට

මුව ආවරණ විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය විකුණූ 25 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු ඇතුලු 15ක් අත්අඩංගුවට

සපුගස්කන්ද ප්‍රදේශයේ මුව ආවරණ අලෙවිකරන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ වයස අවුරුදු 25ක තරුණියන් දෙදෙනෙකු සහ තවත් 13 දෙනෙකු සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා විකිණීමෙන් ඉපයූ තවත් රුපියල් ලක්ෂ 7ක පමණ මුදලක්ද පොලිස් භාරයට ගැණුනි.

views

829 Views

Comments

arrow-up