OCT
30
ජනපති රනිල් ඉන්දියාවට තුති පුදයි

පසුගිය කොවිඩ් සමයේදී සහ ආර්ථිකමය වශයෙන් අසීරු අවස්තාවලදී මෙරටට සහාය පළ කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට සිය කෘතඥතාව පළකර තිබෙනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ දීපවාලි සැමරුමක් අමතන අවස්ථාවකදී යි.
183 Views
Comments