JAN
08
අප්‍රේල් මස හාල් කිලෝවක අවම මිල රුපියල් 300යි

ඉදිරියේදී රටතුළ විශාල සහල් හිගයක් ඇතිවිය හැකි බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
මේ වනවිට ගොවීන් සතුව මෙන්ම සහල් නිෂ්පාදකයන් සතුවද ප්‍රමාණවත් සහල් තොග නොමැති බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ.
සිංහල අවුරුදු සමය වනවිට සහල් කිලෝ එකක මිල රුපියල් 300 ක් දක්වා ඉහළ යනු ඇති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
713 Views
Comments