නව වසරේ ඇමතිවරු 6කට මාරුවීම් - මහපුටු ගොඩක වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

නව වසරේ ඇමතිවරු 6කට මාරුවීම් - මහපුටු ගොඩක වෙනසක්

නව වසරේ ඇමතිවරු 6කට මාරුවීම් - මහපුටු ගොඩක වෙනසක්

නව වසරේ ඉදිරි දින කිහිපය ඇතුළත කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

 

මෙහිදී ප්‍රබල කැබිනට් අමාත්‍යධුර 6ක වෙනසක් සිදුවන බවයි වාර්තා වන්නේ.

 

තවද රාජ්‍ය අමාත්‍යධුර කිහිපයකම වෙනස්කම් සිදුවීමට නියමිතව තිබෙනවා.

 

මීට අමතරව රජයේ කාර්ය සාධනය දුර්වල ප්‍රධාන ආයතන 8ක මුල් පුටුද වෙනස් වන බවයි වාර්තා වන්නේ.

views

2690 Views

Comments

arrow-up