DEC
25
ඉන්දියාවේ පැත්තක් වැසූ ඔමික්‍රෝන්

ඉන්දියාව තුළ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වී තිබෙනවා.
මේවනවිට එරටින් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 358 ක්. ඉකුත් පැය 24 දි පමණක් ඉන්දියාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් 122 දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අතර ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තියත් සමග මතුව ඇති අවදානම සැලකිල්ලට ගනිමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ඇඳිරි නීතිය පැනවීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.
734 Views
Comments