අනාරක්ෂිත ගෑස් ටැංකි ලක්ෂ හතරක් රටපුරා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

අනාරක්ෂිත ගෑස් ටැංකි ලක්ෂ හතරක් රටපුරා

අනාරක්ෂිත ගෑස් ටැංකි ලක්ෂ හතරක් රටපුරා

රට පුරා නිවෙස්වල අනතුරුදායක ටැංකි (ගෑස් සිලින්ඩර) ලක්‍ෂ තුනක්, හතරක් පමණ ඇති බවත් එම සිලින්ඩර අදාල ගෑස් සැපයුම් ආයතනය නැවත එකතු කළ යුතු බවත් ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා ඊයේ(24) පැවසීය.

 

 

ගෑස් ගැටලුවේදී මේ දක්වා මුදලාලි එළියට නොඒම මෙම ගැටලුවේ වඩාත් සුවිශේෂි තත්වය බවට පත්ව ඇති බව ද මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා අවධාරණය කළේය.

views

770 Views

Comments

arrow-up