රාජ්‍ය සේවකයින්ට අයවැයෙන් යතුරුපැදි - වැටුප් වැඩිවීම ගුරුවරුන්ට පමණයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

රාජ්‍ය සේවකයින්ට අයවැයෙන් යතුරුපැදි - වැටුප් වැඩිවීම ගුරුවරුන්ට පමණයි

රාජ්‍ය සේවකයින්ට අයවැයෙන් යතුරුපැදි - වැටුප් වැඩිවීම ගුරුවරුන්ට පමණයි

රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබා දීමේ වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද යෝජනා කළා.

 

2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ සඳහා රජය රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති බවයි.

 

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳව මෙහිදී අදහස් පළ නොවුණු අතර පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ  ගුරු විදුහල්පති වරුන්ගේ පමණක් ඉල්ලීම් ලබා දී වැටුප් ඉහල දමා තිබෙනවා.

views

3002 Views

Comments

arrow-up