බිරිඳ හැරගිය පසු නරුම පියා තම ලෙයින් උපන් 13 හැවිරිදි දැරියව අඹුකමට අරන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

බිරිඳ හැරගිය පසු නරුම පියා තම ලෙයින් උපන් 13 හැවිරිදි දැරියව අඹුකමට අරන්

බිරිඳ හැරගිය පසු නරුම පියා තම ලෙයින් උපන් 13 හැවිරිදි දැරියව අඹුකමට අරන්

අවුරුදු 13ක තම දියණිය දූෂණය කිරීමේ වරදට වැරදිකරු වූ 49 හැවිරිදි පුද්ගලයෙක් ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකාර පුද්ගලයා හා ඔහුගේ දරුවන් තිදෙනා ජීවත්ව ඇත්තේ ඔහුගේ බිරිඳ පෞද්ගලික ආරවුලක් මත පවුල හැරදා දුර පළාතකට යාම හේතුවෙනි.


වින්දිත දැරිය අවු 10 සහ 14 යන වයස්වල සහෝදරයින් හා පියා සමඟ එක නිවසේ වාසය කොට ඇත.


වසරක පමණ කාලයක සිට මෙම පුද්ගලයා විසින් තම දියණියව දූෂණය කර ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට ගැනුණු සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 

views

6200 Views

Comments

arrow-up