තවත් කොවිඩ් ආසාදිතයින් 556ක් වාර්තාවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

තවත් කොවිඩ් ආසාදිතයින් 556ක් වාර්තාවෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 556ක් වාර්තාවෙයි

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 556දෙනෙකු ඊයේ(29) දිනයේ හඳුනාගෙන තිබේ.


ඒත් සමඟ කොවිඩ් ආසාදිත බවට ශ්‍රී ලංකාවේදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 539,416ක් ලෙස ඉහළගොස් තිබේ.

views

703 Views

Comments

arrow-up