තවත් ‌කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තාවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

තවත් ‌කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තාවෙයි

තවත් ‌කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තාවෙයි

කොවිඩ් ආසාදිතව සිදුවූ තවත් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(05) තහවුරු කළේය.

 

ඒත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 13,821ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මියගිය පුද්ගලයිගෙන් 13ක් වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30 -59 අතර දෙදෙනෙක්ද ඒ අතර සිටිති.

 

එසේම පිරිමි අය 06 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනකුද මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ සඳහන්වේ.

views

761 Views

Comments

arrow-up