මෙරටින් තවත් කොවිඩ් මරණ 10ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

මෙරටින් තවත් කොවිඩ් මරණ 10ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 10ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

 

මරණ සියල්ල පෙරේදා (28) සිදුව ඇති ඒවාය.

 

ඒ අනුව, මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 13,706ක් වේ.

 

එම මරණ අතරින් 03 දෙනෙකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු ඊට අයත්ය.

views

677 Views

Comments

arrow-up