වී අලෙවි මණ්ඩලය හරහා නාඩු හාල් 98ට

රජය විසින් වී සහ හාල් සඳහා පාලන මිල ඉවත් කිරීමත් සමඟ හාල් මිල ඉහල ගිය අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කලේ වී අලෙවි මණ්ඩලය හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 98කටඅලෙවි කරන බවයි.
ගන්නෝරුව ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කලේ මහ කන්නයේ වී වගාව ඔක්තෝබර් 15 වන දා ආරම්භ කරන අතර එ් සඳහා ගොවීන්හට නව පොහොර වර්ග හතරක් හඳුන්වා දී ඇති බවයි.
742 Views
Comments