සැමියා නැති අතරේ මන්ද මානසික කතට අතවර කළ ගලෙන්බිඳුණුවැව පාපතරයාට සිදු වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

සැමියා නැති අතරේ මන්ද මානසික කතට අතවර කළ ගලෙන්බිඳුණුවැව පාපතරයාට සිදු වූ දේ

සැමියා නැති අතරේ මන්ද මානසික කතට අතවර කළ ගලෙන්බිඳුණුවැව පාපතරයාට සිදු වූ දේ

ගලෙන්බිඳුණුවැව 21 ජනපදය ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 45 ක් පමණ වයසැති කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි අයෙකු බව අනාවරණය වී ඇත.

 

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව සැමියා නොමැතිව තනිවම නිවසේ සිටි අවස්ථාවේදී සැකකරු නිවස පිටුපසින් මුළුතැන්ගෙයට පැමිණ ලිංගික අතවර කර ඇති බවයි.

 

මේ සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
 

views

243 Views

Comments

arrow-up