පිලිපීන මුහුදේ භූමිකම්පාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

පිලිපීන මුහුදේ භූමිකම්පාවක්

පිලිපීන මුහුදේ භූමිකම්පාවක්

පිලිපීනයට ඔබ්බෙන් මුහුදේ භූමිකම්පාවක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

 

රිච්ටර් පරිමාණ ඒකක 6.2 ක් ලෙස මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වී ඇති අතර, මෙම භූමිකම්පාව හටගෙන ඇත්තේ  කැටෙන්ඩුනේස් නැමැති දූපතේ සිට කිලෝ මීටර් 120 ක් පමණ දුරින් බව වාර්තා වේ.

 

භූමිකම්පාවත් සමග අවට දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් වී ඇති අතර, මෙම භූමිකම්පාවෙන් සිදුවූ දේපල හානි හෝ ජීවිත හානි ගැන මෙතෙක් වාර්තා වී නොමැත.
 

views

186 Views

Comments

arrow-up