DNA පරීක්ෂණයෙන් සාරා ජස්මින් මියගොස් ඇති බවට තහවුරු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

DNA පරීක්ෂණයෙන් සාරා ජස්මින් මියගොස් ඇති බවට තහවුරු වේ

DNA පරීක්ෂණයෙන් සාරා ජස්මින් මියගොස් ඇති බවට තහවුරු වේ

2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබේ.

 

මෙම සිද්ධියෙන් මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.

views

167 Views

Comments

arrow-up