ලාබාල පෙම්වතියට අයිස් පොවා නරුම පෙම්වතා කළ වැඩේ පොලිසියේදී හෙළි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ලාබාල පෙම්වතියට අයිස් පොවා නරුම පෙම්වතා කළ වැඩේ පොලිසියේදී හෙළි වෙයි

ලාබාල පෙම්වතියට අයිස් පොවා නරුම පෙම්වතා කළ වැඩේ පොලිසියේදී හෙළි වෙයි

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක 17 හැවිරිදි පාසල් සිසුවියක් සමග මිතුරු වී, ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන අතර, එම තරුණිය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බවට පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

පසුගිය දා, තම දියණිය පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණි බව ද, තරුණයකු සමග ඇය වසර හයක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව ද පවසමින් මවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු සමග හෝටල් කාමරයක රැඳී සිටි එම 17 හැවිරිදි සිසුවිය පොලිස් භාරයට ගැනීමත් සමග මෙම සිද්ධිය පිළිබඳ සියලු කරු ණු අනාවරණය වී තිබේ.

 

ඇය කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බව ද සඳහන් වේ.

views

163 Views

Comments

arrow-up