කිරි මිල ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

කිරි මිල ඉහලට

කිරි මිල ඉහලට

දේශීය කිරි ගොවීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් කිරි ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.

 

මිල්කෝ සමාගම සඳහන් කරන්නේ දැනට කිරි ලීටරයක් සඳහා රුපියල් 140ක මුදලක් ගෙවන අතර, එය රුපියල් 160 දක්වා පසුගිය 1 වැනිදා සිට ඉහළ දමා ඇති බවයි.

views

234 Views

Comments

arrow-up