සොරාගත් යතුරුපැදිය අනතුරට ලක්වී යතුරුපැදි සොරා ජීවිතයෙන් වන්දිගෙවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

සොරාගත් යතුරුපැදිය අනතුරට ලක්වී යතුරුපැදි සොරා ජීවිතයෙන් වන්දිගෙවයි

සොරාගත් යතුරුපැදිය අනතුරට ලක්වී යතුරුපැදි සොරා ජීවිතයෙන් වන්දිගෙවයි

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු යතුරු පැදියක් පැහැරගෙන එය අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී තවත් යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඊයේ(24) රාත්‍රීයේ යතුරු පැදිය සොරාගත් පුද්ගලයා මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ උඩුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි රාජා රවිචන්ද්‍රන් නමැති 48 හැවිරිදි පුද්ගලයෙකි.

views

714 Views

Comments

arrow-up