DEC
13
කොටදෙණියාවේ දරුවන් දෙදෙනෙකු අභිරහස් ලෙස අතුරුදන්

කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් දෙදෙනෙකු හිටි හැටියේ අතුරුදන්ව තිබෙනවා.
10 හැවිරිදි හා 12 හැවිරිදි වියෙහි පසුවන මොවුන් දෙදෙනා නෑදෑ සොහොයුරන් වන බවයි පොලිසිය පවසන්නේ.
කවීෂ සඳකැලුම් සහ අකිල දේදුණු යන දරුවන් දෙදෙනා මෙලෙස අතුරුදන්ව තිබෙනවා.
ඔවුන්ව සොයා ගැනීම සදහා පොලිසිය මහජන සහය පතනවා.
කවීෂ සඳකැළුම්
අකිල දේදුණු
1575 Views
Comments