DEC
07
කැන්ඩි පරදා දඹුල්ලට ලකුණු 20ක ජයක්

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඊයේ පැවැති දඹුල්ල ජයන්ට් සහ කැන්ඩිවොරියස් අතර තරඟයෙන් ලකුණු 20ක ජයක් ලබා ගැනීමට දඹුල්ල ජයන්ට්ස් සමත්විය.
ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි වොරියස්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170ක් පමණි.
730 Views
Comments