FEB
18
එළඹෙන අඟහරුවාදා සිට කළු සතියක් - රටම ඇණහිටින ලකුණු

සියලු ක්ෂේත්‍රවලින් සැදුම්ලත් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබෙන්නේ, රජය පනවා ඇති නව බදු සංශෝධනවලට එරෙහිව එළඹෙන 22 වැනි දා සිට දිවයින පුරා කළු සතියක් ප්‍රකාශයට පත්කිරීමට ය.
ඊයේ (16) පස්වරුවේ රජයේ නව බදු සංශෝධන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්වී තිබුණි. ඛනිජ තෙල්, වරාය, විදුලි, ජල, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මෙම අවස්ථාවට එක්වී සිටියහ.
227 Views
Comments