DEC
31
ටින් මාලු නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක්

තත්ත්ව සහතික නොමැති ටින් මාළු වෙළෙඳපොළේ අඩු මිළ ගණන් වලට අලෙවි වීම නිසා තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා ටින් මාලු නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනාවක් සිදුකර තිබෙනවා.
මේ හේතුවෙන් එම කර්මාන්තය කඩා වැටී ඇති බවයි සංගමයේ ලේකම් කපිල බාලසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.
187 Views
Comments