SEP
15
වැඩි වූ විදුලි බිල්පතේ අවුල් කියන්න ක්ෂණික අංකයක්

නව විදුලි ගාස්තු සම්බන්ධයෙන් පවතින ගැටලුවලට සහය ලබාදීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි පාරිභෝගිකයන් වෙත ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා.
0775687387 යන මෙම ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සම්බන්ධ වී නව විදුලි බිල්පත සම්බන්ධයෙන් අපැහැදිලි මගහරවා ගත හැකි බව එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කරනවා.
ඊයේ(14) සිට මෙය හදුන්වා දී තිබෙනවා.
302 Views
Comments