SEP
08
සජිත්ගෙන් විපක්ෂ නායකකම මහින්දට?

“ගරු මහින්ද රාජපක්ෂ මහතාණෙනි මගේ විපක්ෂ නායක ධුරය අවශ්‍යනම් ගන්න. මේ රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට තනතුර වරදාන නැතිව සහාය දැක්වීමට සූදානම්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ(07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ වන විට එම ප්‍රකාශය ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමු වී ඇත.
ඊයේ(07) පෙරවරුවේ රාජ්‍ය ඇමැතිවරු 35ක් පමණ පිරිසක්ද දිවුරුම් දීම ගැනද විපක්ෂ නායකවරයා දැඩි ලෙස විවේචනයට ලක් කරමින් කථා කළේය.
304 Views
Comments