SEP
01
කැලණිතිස්ස බලාගාරය තවමත් වැඩ නැහැ

කැලණිතිස්ස බලාගාරය තවදුරටත් ජනන කටයුතු නතර කර තිබෙනවා.
ඒ බලාගාරයට අවශ්‍ය ඉන්ධන ලබා නොදීම හේතුවෙනුයි.
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 265 ක ධාරිතාවක් අහිමි වන අතර මසකට අධික කාලයක සිට මෙලෙස ඉන්ධන ලබා දී නොමැති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ.
290 Views
Comments