කෑගල්ලේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

කෑගල්ලේ වෙඩි තැබීමක්

කෑගල්ලේ වෙඩි තැබීමක්

කෑගල්ල කලුගල්ල මාවතේදී වෙඩි තැබීමක් සිදු වී ඇති බව වාර්තා වනවා.

වෙඩි තැබීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කර සිටියේ.

වෙඩි තැබූවේ කවුරුන්ද කුමක් අරභයා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. 

views

252 Views

Comments

arrow-up