ගෝඨාභය සිංගප්පූරුවට ගිහින් ඉල්ලා අස්වීමේ ලිපිය එවනවාලු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

ගෝඨාභය සිංගප්පූරුවට ගිහින් ඉල්ලා අස්වීමේ ලිපිය එවනවාලු

ගෝඨාභය සිංගප්පූරුවට ගිහින් ඉල්ලා අස්වීමේ ලිපිය එවනවාලු

මාලදිවයින වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට යාමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

රජයේ ඉහළ බලධාරියෙකු උපුටා දක්වමින් ඒ බව වාර්තා කර ඇත.

 

සිංගප්පූරුවට ගිය පසු ඔහු ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරනු ඇති බවද එහි දැක්වේ.

views

298 Views

Comments

arrow-up